නික්මයාම 38:27 - Sinhala New Revised Version 201827 ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 රිදී තලෙන්ත සියය ශුද්ධස්ථානයේ අඩි සහ තිරයේ අඩිත් වාත්තුකිරීමටය; අඩියකට තලෙන්තයක් බැගින් තලෙන්ත සියයකින් අඩි සියයක් විය. පරිච්ඡේදය බලන්න |