නික්මයාම 38:25 - Sinhala New Revised Version 201825 ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 සෙනඟ අතරෙන් ගණන්කරනු ලැබූවන්ගෙන් ලත් රිදීද තලෙන්ත සියයක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑපහක් විය. පරිච්ඡේදය බලන්න |