Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:12 - Sinhala New Revised Version 2018

12 එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුලුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුලුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:12
3 හුවමාරු යොමු  

ඒවායේ කුලුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.


මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුලුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුලුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.


නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්