නික්මයාම 37:26 - Sinhala New Revised Version 201826 එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 ඔහු ඒකේ මුදුනද හාත්පසින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසා ඒකේ වටේට රන් ලීස්තරයක් සෑදුවේය. පරිච්ඡේදය බලන්න |