නික්මයාම 37:20 - Sinhala New Revised Version 201820 පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය. පරිච්ඡේදය බලන්න |