නික්මයාම 36:6 - Sinhala New Revised Version 20186 මෝසෙස් ද එවිට අණක් දෙමින්, “මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්‍රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 මෝසෙස් ද එවිට අණක් දෙමින්, “මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්‍රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 එවිට මෝසෙස්ගේ අණ පිට: කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රීයක්වත් ශුද්ධ ස්ථානයට පූජාකරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකෙරේවයි මුළු කඳවුරෙහි ප්‍රකාශයක් කරන ලෙස නියමයක් කළෝය. මෙසේ සෙනඟ පූජා ගෙනඊමෙන් වලක්වනු ලැබුවෝය. පරිච්ඡේදය බලන්න |