නික්මයාම 36:37 - Sinhala New Revised Version 201837 පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා පරිච්ඡේදය බලන්න |