Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 36:32 - Sinhala New Revised Version 2018

32 මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසු පැත්තේ ලෑලිවලට පොලු පහක්ද බැගින් ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:32
3 හුවමාරු යොමු  

“තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.


තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය.


ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්