Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 36:22 - Sinhala New Revised Version 2018

22 එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:22
3 හුවමාරු යොමු  

එක ලෑල්ලකට ඒවා එකටෙක යා කිරීම පිණිස, කුඩිම්බි දෙකක් තිබිය යුතු ය. මණ්ඩපයේ සෑම ලෑල්ලක් ම මෙසේ සකස් කළ යුතු වේ.


එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.


දකුණු දිශාවට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්