Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 36:15 - Sinhala New Revised Version 2018

15 එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:15
2 හුවමාරු යොමු  

පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය.


එවිට ඔහු තිර පහක් ද තිර හයක් ද වෙන් වෙන් ව එකට යා කොට


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්