නික්මයාම 33:21 - Sinhala New Revised Version 201821 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මා සමීපයෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මා සමීපයෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ස්වාමීන්වහන්සේද: බලව, මා ළඟ ස්ථානයක් තිබේ, නුඹ පර්වතය පිට සිටින්න. පරිච්ඡේදය බලන්න |