නික්මයාම 32:3 - Sinhala New Revised Version 20183 සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 එවිට මුළු සෙනඟ තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා ආරොන් ළඟට ගෙනාවෝය. පරිච්ඡේදය බලන්න |