නික්මයාම 30:38 - Sinhala New Revised Version 201838 යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 සුවඳ පිණිස ඊට සමාන සුගන්ධයක් සාදන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක. පරිච්ඡේදය බලන්න |