නික්මයාම 30:29 - Sinhala New Revised Version 201829 මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා. පරිච්ඡේදය බලන්න |