නික්මයාම 29:19 - Sinhala New Revised Version 201819 “නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 “නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තබත්වා. පරිච්ඡේදය බලන්න |