නික්මයාම 28:23 - Sinhala New Revised Version 201823 ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න. පරිච්ඡේදය බලන්න |