Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 28:19 - Sinhala New Revised Version 2018

19 තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණකාන්තියක් ද අඹතෙස් ගලක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණකාන්තියක් ද අඹතෙස් ගලක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 තුන්වෙනි පේළිය පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස් ගලක්ද වන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:19
4 හුවමාරු යොමු  

දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද


සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.


තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද


නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්