Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:14 - Sinhala New Revised Version 2018

14 දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එක පැත්තක පහළොස් රියනක් පළල තිරද ඒවායේ කුළුනු තුනක්ද ඒවායේ අඩි තුනක්ද තිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:14
5 හුවමාරු යොමු  

“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.


මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි.


නැගෙනහිර දෙසටත් මළුවේ පළල මීටර් විසිදෙකක් විය යුතු ය.


අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය.


දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්