නික්මයාම 26:8 - Sinhala New Revised Version 20188 එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්‍රමාණ විය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්‍රමාණ විය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එක එක තිරයේ දිග රියන් තිහක්ය, එක එක තිරයේ පළල රියන් සතරක්ය. තිර එකොළොසම එක මිම්මට තිබිය යුතුය. පරිච්ඡේදය බලන්න |