නික්මයාම 26:29 - Sinhala New Revised Version 201829 තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න. පරිච්ඡේදය බලන්න |