නික්මයාම 26:12 - Sinhala New Revised Version 201812 මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 කූඩාරමේ තිරවලින් වැඩිපුරව තිබෙන කෑල්ල වන ඉතිරි තිර භාගය මණ්ඩපය පිටිපස එල්ලී තිබේවා. පරිච්ඡේදය බලන්න |