නික්මයාම 21:27 - Sinhala New Revised Version 201827 යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 ඔහු තමාගේ වැඩකාරයාගේ දත හෝ වැඩකාරීගේ දත හෝ ඉගිලෙන්ට ගැසුවොත් ඒ අයගේ දත නිසා ඔහු නිදහස් කර හැරීය යුතුය. පරිච්ඡේදය බලන්න |