නික්මයාම 16:19 - Sinhala New Revised Version 201819 මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය. පරිච්ඡේදය බලන්න |