නික්මයාම 15:6 - Sinhala New Revised Version 20186 සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි. පරිච්ඡේදය බලන්න |