නික්මයාම 12:24 - Sinhala New Revised Version 201824 තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න. පරිච්ඡේදය බලන්න |