නාහුම් 1:13 - Sinhala New Revised Version 201813 අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 දැන් මම ඔහුගේ වියගහ නුඹ කෙරෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමි. පරිච්ඡේදය බලන්න |