දේශනාකාරයා 6:4 - Sinhala New Revised Version 20184 ඒ දරුවාගේ ඉපදීම නිෂ්ඵල ය. ඔහු අන්ධකාරයට පහ ව යයි. ඔහුගේ නම ද අමතක වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඒ දරුවාගේ ඉපදීම නිෂ්ඵල ය. ඔහු අන්ධකාරයට පහ ව යයි. ඔහුගේ නම ද අමතක වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය; පරිච්ඡේදය බලන්න |