Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දේශනාකාරයා 6:1 - Sinhala New Revised Version 2018

1 මිනිස් ලොවෙහි මා දුටු අයුක්තියක් ඇත. එය ඉතා බරපතල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මිනිස් ලොවෙහි මා දුටු අයුක්තියක් ඇත. එය ඉතා බරපතල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඉර යට මා දුටුවාවූ වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 6:1
2 හුවමාරු යොමු  

මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත.


මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්