දේශනාකාරයා 5:17 - Sinhala New Revised Version 201817 ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ. පරිච්ඡේදය බලන්න |