දේශනාකාරයා 1:18 - Sinhala New Revised Version 201818 මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය. පරිච්ඡේදය බලන්න |