ද්විතීය නීතිය 33:18 - Sinhala New Revised Version 201818 සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සාබුලොන්! ඔබ පිටත යන විට ප්‍රීති වන්න. එම්බා ඉස්සාකර්! ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සාබුලොන්! ඔබ පිටත යන විට ප්‍රීති වන්න. එම්බා ඉස්සාකර්! ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔහු සාබුලොන් ගැන කියනුයේ–එම්බා සාබුලොන්, නුඹේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, නුඹේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න. පරිච්ඡේදය බලන්න |