ද්විතීය නීතිය 32:29 - Sinhala New Revised Version 201829 ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත! පරිච්ඡේදය බලන්න |