ද්විතීය නීතිය 29:9 - Sinhala New Revised Version 20189 එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 එබැවින් නුඹලා කරන සියල්ලෙහි නුඹලා සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න. පරිච්ඡේදය බලන්න |