ද්විතීය නීතිය 29:16 - Sinhala New Revised Version 201816 “මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 “මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 (මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් නුඹලා පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් නුඹලා දන්නහුය; පරිච්ඡේදය බලන්න |