ද්විතීය නීතිය 28:28 - Sinhala New Revised Version 201828 උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් නුඹට පහරදෙනසේක. පරිච්ඡේදය බලන්න |