ද්විතීය නීතිය 28:18 - Sinhala New Revised Version 201818 “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය. පරිච්ඡේදය බලන්න |