Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 22:27 - Sinhala New Revised Version 2018

27 මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මක්නිසාද ඈ කෙතේදී ඔහුට සම්බවිය: විවාහ බස් දී සිටි ඒ යෞවනිය මොරගැසූ නුමුත් ඈ ගළවන්ට කිසිවෙක් නොසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:27
4 හුවමාරු යොමු  

ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.


තරුණියට නම්, කිසිවක් නොකළ යුතු ය. ඈ මරණයට සුදුසු අපරාධයක් නොකළ බැවිනි. මේ කාරණය, යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව නැඟිට, ඔහු මරා දැමීමට සමාන වේ.


“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්