Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 21:13 - Sinhala New Revised Version 2018

13 ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඇගේ වහල්කමේ වස්ත්‍රය තමා කෙරෙන් පහකොට, නුඹේ ගෙයි හිඳ පුරා මාසයක් ඇගේ මවුපියන් ගැන වැලපේවා. ඉන් පසු නුඹ ඈ කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය, ඈද නුඹේ භාර්යාව වන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 21:13
3 හුවමාරු යොමු  

ඈට මෙසේ කීවෙමි: “ඔබ කාමයෙහි වරදවා නොහැසිරෙමින්, අන් පුරුෂයකු ඇසුරු නොකරමින් ඉන්න. මම ද ඔබ කෙරෙහි එලෙස සිටිමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්