ද්විතීය නීතිය 1:5 - Sinhala New Revised Version 20185 ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය. පරිච්ඡේදය බලන්න |