තීතස් 3:11 - Sinhala New Revised Version 201811 මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 එබඳු අය වංක ගති ඇති පාපීන් ය. ඔවුන් තමනටම දඬුවම් පමුණුවා ගනිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් පසු ඔහු එපාකරන්න. පරිච්ඡේදය බලන්න |