ජොයෙල් 3:9 - Sinhala New Revised Version 20189 මේ නිවේදනය ජාතීන් අතර ප්‍රකාශ කරන්න: “යුද්ධයට සැරසෙන්න; බලවතුන් පුබුදුවන්න; භට හමුදා රැස් කරන්න; ඔව්හු ඉදිරියට පැමිණෙත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මේ නිවේදනය ජාතීන් අතර ප්‍රකාශ කරන්න: “යුද්ධයට සැරසෙන්න; බලවතුන් පුබුදුවන්න; භට හමුදා රැස් කරන්න; ඔව්හු ඉදිරියට පැමිණෙත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා. පරිච්ඡේදය බලන්න |