ජොයෙල් 1:20 - Sinhala New Revised Version 201820 වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 වනයේ මෘගයෝ පවා ඔබවහන්සේ දෙස බලා හතිදමති. මක්නිසාද වතුර ඔයවල් හිඳීගියේය, කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්තිවිය. පරිච්ඡේදය බලන්න |