යෝබ් 8:2 - Sinhala New Revised Version 20182 ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද? පරිච්ඡේදය බලන්න |
උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.