යෝබ් 8:10 - Sinhala New Revised Version 201810 එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති; ඔවුන්ට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති; ඔවුන්ට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඔව්හු නුඹට උගන්වා නුඹට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද? පරිච්ඡේදය බලන්න |