යෝබ් 7:7 - Sinhala New Revised Version 20187 “දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න; වාසනාව මින් මතු මා නොදකිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 “දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න; වාසනාව මින් මතු මා නොදකිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 අනේ මාගේ ජීවිතය සුළඟක් බව සිහිකළ මැනව. මාගේ ඇස තවත් ශුභය නොදක්නේය. පරිච්ඡේදය බලන්න |