යෝබ් 7:13 - Sinhala New Revised Version 201813 ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල, පරිච්ඡේදය බලන්න |