යෝබ් 5:23 - Sinhala New Revised Version 201823 ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත; වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත; වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 මක්නිසාද වනයේ ගල් සමඟ පවා නුඹේ ගිවිසුමක් වන්නේය; වනයේ මෘගයෝද නුඹ සමඟ සමාදානයෙන් ඉන්නෝය. පරිච්ඡේදය බලන්න |