යෝබ් 41:20 - Sinhala New Revised Version 201820 උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය. පරිච්ඡේදය බලන්න |