යෝබ් 41:1 - Sinhala New Revised Version 20181 ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් නුඹට පුළුවන්ද? පරිච්ඡේදය බලන්න |