යෝබ් 40:9 - Sinhala New Revised Version 20189 නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට නුඹට පුළුවන්ද? පරිච්ඡේදය බලන්න |